පාදුක්ක උප කාර්යාල ප්‍රදේශයේ දෛනිකව කසල ඉවත් කරන ආකාරය (කසල ඉවත් කරන ට්‍රැක්ටරය)

සඳුදා සහ බ්‍රහස්පතින්දා  ප්‍රාදේශීය සභා රථ ගාලට අනවසරයෙන් වෙන්නොකර දමා ගොස් ඇති කසල තේරීම.

සඳුදා  :- 

පෙ.ව. 6.00 සිට 6.30 දක්වා  –         මීපේ නගරයේ සිට ගලගෙදර දක්වා පාර දෙපස අතුගා කසල එක් රැස් කිරීම.

පෙ.ව 06.30 – 08.00          –      ගලගෙදර සිට හයිලෙවල් පාර පෙරේරා ඇන්ඩ් සන්ස් ආයතනය දක්වා පාර දෙපස කසල ඉවත් කිරීම.

පෙ.ව. 08.00 – පෙ.ව. 10.00-      පාදුක්ක නගරයට පැමිණ එක්රැස් කර තිබෙන කසල පැටවීම.

පෙ.ව. 11.15 – ප.ව. 12.15     –      පාදුක්ක නගරයේ එළවලු වෙළඳ සැල්වල කසල පැටවීම.

ප.ව. 10.30 – ප.ව. 11.15   –         එක්රැස් කර ඇති නොදිරන කසල පැටවීම.

ප.ව.12.15 – ප.ව. 13.00-         පාදුක්ක නගරයේ සිට හංවැල්ල දක්වා නොදිරන කසල බැහැර කිරීම සඳහා යාම.

ප.ව.13.00 – ප.ව.14.00-         හංවැල්ල සිට කොස්ගම දක්වා දිරන කසල බැහැර කිරීම සඳහා යාම.

ප.ව. 14.00 – ප.ව.  15.00-         කොස්ගම සිට නැවත පාදුක්ක උප කාර්යාලය දකිවා පැමිණීම.

අගහරුවාදා :-

පෙ.ව. 6.00 සිට 6.30 දක්වා –         මීපේ නගරයේ සිට ගලගෙදර දක්වා පාර දෙපස අතුගා කසළ  ඉවත් කිරීම.

පෙ.ව 06.30 – පෙ.ව 08.00-         ගලගෙදර සිට පාදුක්ක දක්වා හංවැල්ල පාර දෙපස කසළ ඉවත් කර පාදුක්කට පැමිණීම.

පෙ.ව 08.00 – පෙ.ව 09.15-         පාදුක්ක නගරයේ එළවලු වෙළඳසැල්වල කසළ ඉවත් කිරීම.

පෙ.ව 09.15 – පෙ.ව 10.00-         පාදුක්ක නගරයේ එක්රැස් කරඇති කසළ පැටවීම.

පෙ.ව 10.00 – පෙ.ව 11.00-         එක්රැස් කරඇති නොදිරන කසළ පැටවීම.

පෙ.ව 11.00 – පෙ.ව 11.45-         පාදුක්ක නගරයේ සිට හංවැල්ල දක්වා නොදිරන කසළ බැහැර කිරීම.

පෙ.ව 11.45 – ප.ව 12.45-         හංවැල්ල නගරයේ සිට කොස්ගම දක්වා දිරන කසළ බැහැර කිරීම.

ප.ව 12.45 ප.ව 13.45-         කොස්ගම නගරයේ සිට නැවත පාදුක්ක උප කාර්යාලය දක්වා පැමිණීම.

බදාදා :-

පෙ.ව. 6.00 සිට 6.30 දක්වා-         මීපේ නගරයේ සිට ගලගෙදර දක්වා පාර දෙපස අතුගා කසළ එක් රැස් කිරීම.

පෙ.ව 06.30 – පෙ.ව 08.00-         ගලගෙදර සිට පාදුක්ක දක්වා හංවැල්ල පාර දෙපස කසළ ඉවත් කිරීම.

පෙ.ව 08.00  – පෙ.ව 09.15-         පාදුක්ක නගරයේ  එළවලු වෙළඳ සැල් වල කසළ පැටවීම.

පෙ.ව 09.15 – පෙ.ව 10.00-         පාදුක්ක සති පොළ කසළ පැටවීම.

පෙ.ව 10.00 ප.ව 13.30-         පාදුක්ක නගරයේ එක්රැස් කල කසළ පැටවීම

ප.ව 13.30 ප.ව 14.30-         එක්රැස් කර ඇති නොදිරන කසළ පැටවීම.

ප.ව 14.30 ප.ව 15.15-         පාදුක්ක නගරයේ සිට හංවැල්ලට නොදිරන කසළ බැහැර කිරීම .

ප.ව 15.15 – ප.ව 16.15-         හංවැල්ල සිට කොස්ගම දක්වා දිරන කසළ බැහැර කිරීම.

ප.ව 16.15 – ප.ව 17.15-         කොස්ගම සිට පාදුක්ක උප කාර්යාලය දක්වා පැමිණීම.

සිකුරාදා :-

පෙ.ව. 6.00 සිට 6.30 දක්වා-         මීපේ නගරයේ සිට ගලගෙදර දක්වා පාර දෙපස අතුගා කසළ ඉවත් කිරීම.

පෙ.ව 06.30 – පෙ.ව 8.00-         ගලගෙදර සිට පාදුක්ක දක්වා හංවැල්ල පාර දෙපස කසළ ඉවත් කිරීම.

පෙ.ව 8.00 – පෙ.ව 09.15-         පාදුක්ක නගරයේ එළවලු වෙළදසැල්වල කසළ ඉවත් කිරීම.

පෙ.ව 09.15 -පෙ.ව 10.00-         පාදුක්ක නගරයේ එක්රැස් කර ඇති කසළ පැටවීම.

පෙ.ව 10.00 – පෙ.ව 11.00-         පාදුක්ක නගරයේ නොදිරන කසළ පැටවීම.

පෙ.ව 11.00 – පෙ.ව 11.45-         පාදුක්ක නගරයේ සිට හංවැල්ල දක්වා නොදිරන කසළ සදහා බැහැර කිරීම.

පෙ.ව 11.45 – ප.ව 12.45-         පාදුක්ක නගරයේ සිට කොස්ගම දක්වා දිරන කසළ බැහැර කිරීම.

ප.ව 12.45 ප.ව 13.45-         කොස්ගම  සිට පාදුක්ක උප කාර්යාලය දක්වා පැමිණීම.

 

සෙනසුරාදා :- 

පෙ.ව. 6.00 සිට 6.30 දක්වා –         මීපේ නගරයේ සිට ගලගෙදර දක්වා පාර දෙපස අතුගා කසල ඉවත් කිරීම.

පෙ.ව. 06.30 – පෙ.ව. 08.00-      ගලගෙදර සිට හයිලෙවල් පාර පෙරේරා ඇන්ඩ් සන්ස් දක්වා ආයතනය දක්වා පාර දෙපස කසල ඉවත් කිරීම.

පෙ.ව. 08.00 – පෙ.ව.09.30-      මැල්වත්ත නොදිරන කසල ඉවත් කිරීම.

පෙ.ව.9.00 – පෙ.ව. 10.00-      පුස්ඇලි මාවත නොදිරන කසල ඉවත් කිරීම.

පෙ.ව.10.00 – පෙ.ව 10.30-      සේනානායක පෙදෙස නොදිරන කසල ඉවත් කිරීම.

පෙ.ව.10.30 – පෙ.ව 11.00‍-   හොරණ පාර, ජයන්ති මාවත, වික්‍රම මාවත නොදිරන කසල ඉවත් කිරීම.

පෙ.ව.11.15 – ප.ව 12.00‍  –  කන්දවත්ත පාර, පොල්වත්ත I, II, III, IV, V, VI, VII වන පටුමග නොදිරන කසල ඉවත් කිරීම.

ප.ව. 12.00 – ප.ව.13.30-      කුමාර මාවත නොදිරන කසල ඉවත් කිරීම.

ප.ව. 13.30 – ප.ව.14.00-      පත්තිනි මාවත, දේවගේ පාර නොදිරන කසල ඉවත් කිරීම.

ප.ව. 14.00 – ප.ව. 14.30-      පාදුක්ක නගරයේ එක්රැස් කර ඇති කසල පැටවීම.

ප.ව. 14.00 – ප.ව. 14.30-      පාදුක්ක සිට හංවැල්ල දක්වා නොදිරන කසල බැහැර කිරීම.

ප.ව. 15.30 – ප.ව. 16.30-      හංවැල්ල සිට කොස්ගම දක්වා දිරන කසල බැහැර කිරීම.

ප.ව. 16.30 – ප.ව. 17.30-      කොස්ගම සිට පාදුක්ක උප කාර්යාලය දක්වා නැවත පැමිණීම.

ඉරිදා:-

පෙ.ව. 6.00 සිට 6.30 දක්වා –         මීපේ නගරයේ සිට ගලගෙදර  දක්වා දෙපස අතුගා කසළ ඉවත් කිරීම.

පෙ.ව 06.30 – පෙ.ව 08.00-         ගලගෙදර සිට හංවැල්ල පාර දෙපස කසළ ඉවත් කිරීම.

පෙ.ව 08.00 – පෙ.ව 09.15-         පාදුක්ක සති පොළ කසළ පැටවීම.

පෙ.ව 09.15 – ප.ව15.15-         පාදුක්ක නගරයේ එක්රැස් කර ඇති කසළ පැටවීම.

ප.ව 15.15 ප.ව 16.15-         පාදුක්ක සිට කොස්ගම දක්වා දිරන කසළ බැහැර කිරීම.

ප.ව 16.15  ප.ව. 17.30-         කොස්ගම සිට පාදුක්ක උප කාර්යාලය දක්වා නැවත පැමිණීම.

  • කසල එකතු කිරීම RD – 8970 දරණ ට්‍රැක්ටරය මඟින් සිදු කරයි.