සීතාවක ප්‍රාදේශිය සභා පුර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය මාවල්ගම.

ලි.අ                  :-

ආරම්භය           :-

1972 වර්ෂයේ වයලට් රූපසිංහ මහත්මිය විසින් මාවල්ගම රෝමානු කතෝලික පාසලේ ගොඩනැගිල්ලක ගම්සභා පාලනය යටතේ මෙම පෙර පාසල ආරම්භ කර ඇත. වයලට් රෑපසිංහ මහත්මියගෙන් පසු 1978 සිය 1982 දක්වා ඇලන් රෝසි රූපසිංහ මහත්මියද 1982 සිට 2006.06.05 වෙනි දින දක්වා එච්.පි.විමලාවති මහත්මියද සේවය කර ඇත.

ප්‍රාදේශිය සභා ආරම්භ විමත් සමඟ මෙහි පාලන කටයුතු ප්‍රාදේශිය සභාව මගින් සිදුකරන අතර ස්ථිර ගොඩනැගිල්ලක් නොතිබුන මෙම පෙර පාසල 1996 වර්ෂයේදි ප්‍රාදේශිය සභාව සතු මාවල්ගම ක්‍රිඩා පිටියේ ඉදිකරනු ලැබු ගොඩනැගිල්ලකට ගෙන එන ලදි.

තම දරුවන්ගේ අධ්‍යාපනය සඳහා විශාල මුදලක් වැය කිරිමට සිදුවි ඇති මෙම කාලයේ එසේ කල නොහැකි ග්‍රාමිය ජනතාවගේ ආර්ථිකයට සහනයක්වනු පිණිස මෙම පෙරපාසැල් ආරම්භ කර ඇත.

වර්තමානයේ බස්නාහිර පළාත තුල කිසිදු මුදලක් අයනොකර දරුවන්ට අධ්‍යාපනය සලසන එකම ආයතනය සීතාවක ප්‍රාදේශිය සභාවේ මාවල්ගම පුර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය වේ.

සපයන සේවාවන් :-

  1. ඉන්ද්‍රියන් ඇසුරෙන් අත්දැකිම් ලැබිමට හැකි හිතකර සාරවත් ආරක්ෂා සහිත පරිසරයක් සැපයිම.
  2. එදිනෙදා ක්‍රියාකරකම් තුලින් යහපත් ආචාරශිලි හැසිරිම් රටාවක් සංවර්ධනය කර ගැනිමට සහ ප්‍රියමනාප කථා බහට හුරුකිරිම
  3. මනා සෞඛ්‍ය පුරුදු හුරුකර ගැනිමට මග පෙන්විම
  4. යහගුණ වගා කිරිමට හිතකර පරිසරයක් සැපයිම
  5. ශරිරික වර්ධනයට හා හසරු කුසලතා සංවර්ධනයට අවස්ථා සැලසිම.
  6. බුද්ධිමය නිර්මාණශිලී හැකියා සංවර්ධනය කිරිම.
  7. අභියෝගාත්මක අවස්ථාවන්ට මුහුණදීමේ හැකියාව සංවර්ධනය කිරිම.
  8. පරිසරයට ආදරය කිරිම පරිසරය අගය කිරිම හා ආරක්ෂා කිරිමට මග පෙන්විම.
  9. සහජිවනයෙන් කටයුතු කිරිමට හුරු කෙරෙන සුහද වාතාවරණයක් ගොඩනැගිම.
  10. දරුවාට මුල් ළමාවිය සතුටින් සහ විනෝදයෙන් ගත කිරිමට ඉඩ සැලසිම.
  11. මේ ගුණාංග ප්‍රගුණ කිරිම තුලින් දරුවාගේ පුර්ණ සංවර්ධනයට අවශ්‍ය
  • කායික
  • මනෝචාලක
  • භාෂාමය
  • චිත්තවේගි
  • යහජිවන පුරුදු හා ආචාර ධර්ම
  • පරිසර අවධානය හා සෞන්දර්යාත්මක සංවර්ධනය
  • සමාජමය සංවර්ධනය

යන සියළු අංශ සංවර්ධනය කිරිම

පවත්වනු ලබන වැඩසටහන් :-

දුම්රිය චාරිකාව

  1. සෞඛ්‍ය සායනය
  2. පෝෂණය සහ ළමා අපචාර පිළිබද දෙමාපියන් දැනුවත් කිරිම වැඩසටහන් ක්‍රියාත්මක කිරිම
  3. සිංහල අවුරුදු උත්සවය
  4. සත්ව ගොවිපලක් ,වෙළද පලක් ,එළවළු,පළතුරු, ගොවිපලක්, ගොයම් කපන,කුඹුරු හාන,වී වපුරණ අවස්ථා සහ පරිසරයේ නිතර දකින සතුන් ආදිය නැරඹිම තුලින් අද්දැකිම් දැකිමට සැලසිම
  5. කුඩා කදුගැටයක් නැගිමට බැසිමට සැලසිම
  6. වෙළදපලක් පැවැත්විම
  7. වෙසක් උත්සවය වෙනුවෙන් ආගමික වැඩසටහන් පැවැත්විම
  8. පෙසොන් උත්සවය වෙනුවෙන් දන්සැලක් පැවැත්විම
  9. ශිල ව්‍යාපාරය පැවැත්විම
  10. පෙරහැරක් යාම
  11. ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය සැමරිම
  12. වර්ෂ අවසාන විවිධ ප්‍රසංගය පැවැත්විම
  13. දන්ත සායනයට යොමු කිරිම

නම                              :-  ඩි.පි.අශෝකා මානෙල්

අධ්‍යාපන සුදුසුකම         :-  අ:පො:ස උසස් පෙළ සමත්විම

වෘත්තිමය සුදුසුකම්        :-  පුර්ව ළමාවිය අධ්‍යාපනය පිළිබද

  • කළමනාකරණ සහ උසස් අධ්‍යාපන ආයතනයේ ඩිප්ලෝමා පාඨමාලාව
  • විවෘත විශ්ව විද්‍යාලයේ එක් අවුරුදු පුහුණු පාඨමාලාව
  • සබරගමු විශ්වවිද්‍යාලයේ ප්‍රාථමික අධ්‍යාපනය පිළිබද පුහුණු පාඨමාලාව

ආයතනය සතු සම්පත් සහ වාර්තා

  1. ගොඩනැගිල්ල
  2. මේස, පුටු
  3. කබඩ් එක
  4. වානේ මේසය
  5. ක්‍රිඩා පිට්ටනිය
  6. ක්‍රිඩා මිදුල
  7. ආරක්ෂිත දැල් වැට
  8. බුදු මැදුර
  9. පිරිසිදු ජලය
  10. සනිපාරක්ෂක පහසුකම්
  11. වතුර ෆිල්ටරය
  12. වයිට් බෝඩ් එක
  13. සංගීත භාණ්ඩ (ගැටබෙරය,ඕගන් එක)
  14. තූර්ය වාදන භාණ්ඩ

වාර්තා

  1. ළමුන් පිළිබඳ වාර්තා
  2. ආයතනයේ වාර්තා
  3. ගුරුවරුන්ගේ වාර්තා

ළමුන් පිළිබද වාර්තා

  1. පෞද්ගලික තොරතුරු ලිපිගොනුව
  2. ප්‍රගති වාර්තා
  3. සෞඛ්‍ය තොරතුරු වාර්තා

ආයතන වාර්තා

  1. ලොග් සටහන් පොත
  2. භාණ්ඩ ලේඛනය
  3. ආයතන ලිපි ගොනුව
  4. ළමුන් ඇතුලත් කිරිමේ ලේඛනය
  5. ළමුන් බැහැර කිරිමේ ලේඛනය

ගුරුවරුන්ගේ වාර්තා

  1. පැමිණිමේ ලේඛනය
  2. ගිණුම් වාර්තා
  3. ගුරු මණ්ඩලයේ තොරතුරු
  4. දෛනික සටහන් පොත
  5. පෞද්ගලික ලිපි ගොනුව
  6. වාර්ෂික වැඩසටහන් සැලැස්ම
  7. වාර්ෂික ලිත

සෙල්ලම් මිදුල පිළිබද විස්තර

  1. ඔන්චිල්ලා
  2. ලිස්සන බෝට්ටුව
  3. සීසෝ
  4. වැල් ඉනිමග
  5. පොල්කටු ඉනිමග
  6. පිරමීඩය
  7. කැරකෙන පුටු
  8. උමං වයර්
  9. පදින ටයර්
  10. නගින බසින ටයර්

ළමුන් සිටින ප්‍රමාණය

2006-07-04 වන දින මා භාරගන්නා විට ළමයින් 04 යි.

2006 වර්ෂ අවසානයේදි

වර්ෂය                                                                                      ළමුන්ගණන

2007                                                                                        20

2008                                                                                        33

2009                                                                                        36

2010                                                                                        32

2011                                                                                        28

2012                                                                                        26

2013                                                                                        20

2014                                                                                        38

පවත්වනු ලබන දිනයන්

රජයේ පාසැල් නිවාඩු දින හැර සදුදා,අගහරුවාදා,බදාදා,බ්‍රහස්පතින්දා,සිකුරාදා

ගුරුවරියගේ සේවා කාලය පිළිබද තොරතුරු

1996  -1998 දක්වා කනම්පැල්ල පෙර පාසල

1999  – 2006 දක්වා කොස්ගම පෙර පාසැල

2006 සිට මාවල්ගම පෙර පාසැල

සේවා කාලය අවු : 18යි.