දිනපතා

පෙ.ව.6.00 සිට පෙ.ව.7.30 දක්වා          – පාදුක්ක උප කාර්යාලයේ නොදිරන කසල රැගෙන ඒම.

පෙ.ව. 7.30 සිට පෙ.ව.9.00 දක්වා         – හංවැල්ල හරස් පාර පහත්ගම දක්වා.

පෙ.ව.9.00 සිට පෙ.ව.11.00 දක්වා        – පහත්ගම නගරය දෙපස පොලීසිය දක්වා.

පෙ.ව.11.00 සිට පෙ.ව. 12.00 දක්වා     – පහත්ගම සිට වනහගොඩ දක්වා.

ප.ව.12.00 සිට ප.ව. 13.00 දක්වා          – පරණ පාර වනහගොඩ සිට හංවැල්ල දක්වා

ප.ව.13.00                                            – කසල  වර්ග කිරීමේ ස්ථානයේ තෝරාගත් නොදිරන කැලි කසලබෑම. කැලි කසල වර්ග කිරීමේ ස්ථානයේ තෝරා අවසන් බැහැර කිරීමට ඇති ද්‍රව්‍ය පැටවීම.

ප.ව.14.00                                            – හංවැල්ලෙන් පිටත්වීම. කැලි කසල තැන්පත් කිරීමේ ඉඩමේ ජයවීරගොඩ පාර කසල බෑම තුනී කිරීම.

ප.ව.15.00                                            – පැමිණීම.

  • සතියේ ඉරිදා

හංවැල්ල හරස් පාර, හංවැල්ල 1 පටුමග, හංවැල්ල ග්‍රීන්ෆීල් ටෙරස් ඉඩම, සීවලීවත්ත සිතුමිණ පාර, හරස් පාර 1පටුමග, පහත්ගම නගරය, දිද්දෙණිය පාර කොටසක්, හංවැල්ල පාර වනහගොඩ දක්වා, වනහගොඩ සිට පරණ පාර හංවැල්ල දක්වා,විද්‍යාල මාවත, තුන්නාන මාවතගම මීපේදක්වා හා කුඩා අතුරු මාර්ග වල නොදිරන කැලි කසල එකතු කිරීම (පැය 9ක් පමණ ගත වේ.)

  •  රියදුරු සමඟ සේවක මහත්මයන් 3 දෙනෙක්
  •  ට්‍රැක්ටරය RD 8307
  • අඟහරුවාදා      හරස් පාර පහත්ගම නගරයේ කැලි කසල ගැනීම.
  • සෙනසුරාදා                  හංවැල්ල දින පොළ කැලි කසල පැටවීම.

දිනපතා වේලාවන්හි සුළු වෙනස්කම් සිදු වේ.

© 2017 සීතාවක ප්‍රාදේශිය සභාව. අවසන්වරට යාවත්කාලින කලේ : Dec 13, 2017 @ 5:35 am. නිර්මාණය : ITRDI