ගලගෙදර  ආදාහනාගාරය

සීතාවක ප්‍රාදේශීය සභාව සතු ගලගෙදර ආදාහනාරය පාදුක්ක උප කාර්යාලයට අයත් වේ.

ගලගෙදර ආදාහනාගාරයේ ආදාහනයක්  කිරිම සඳහා අයදුම්පත්‍රය සමඟ අවශය ලියවිලි ඉදිරිපත් කිරිමෙන් පසු බලපත්‍ර ගාස්තුව ගෙවා අවශ්‍ය ආදාහන කටයුතු ඉටු කර ගත හැක.