සුදුවැල්ල ආදාහනාගාරය 

 

සීතාවක ප්‍රාදේශීය සභාව සතු සුදුවැල්ල ආදාහනාරය හංවැල්ල උප කාර්යාලයට අයත් වේ.

සුදුවැල්ල ආදාහනාගාරයේ ආදාහනයක්  කිරිම සඳහා අයදුම්පත්‍රය සමඟ අවශය ලියවිලි ඉදිරිපත් කිරිමෙන් පසු බලපත්‍ර ගාස්තුව ගෙවා අවශ්‍ය ආදාහන කටයුතු ඉටු කර ගත හැක.