ගැලරිය
2020
සීතාවක ප්රාදේශීය සභාවේ 2021 සඳහා වූ අය වැය ප්‍රකාශනය සීතාවක ප්රාදේශීය සභාවේ ගරු සභාපති ජයන්ත රෝහණ මැතිතුමා විසින් ගරු සභාවට ඉදිරිපත් කිරීම.
සීතාවක ප්රාදේශීය සභාවේ ගරු සභාපති ජයන්ත රෝහණ මැතිතුමාගේ යෝජනාවකට අනුව පැල්පොල එළමලවල හා පින්නවල ජනතාවගේ සහිනයක්ව පැවති පැල්පොල පින්නවල ප්‍රධාන මාර්ගයේ කාපට් ඇතිරීම
වසර තිහකට අධික කාලසීමාවක් දිගන ප්‍රදේශයෙහි රජයේ ඉඩම් හි පදිංචිව සිටි ජනතාවට ඉඩම් හිම්කම් බලපත්‍ර ලබාදිමේ පළමු අදියර ගරු සභාපති ජයන්ත රෝහණ මැතිතුමන්, රවින්ද්‍ර ජයසිංහ මැතිතුමන්ගේ සහ ප්‍රදේශිය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් සිතාවක ප්‍රදේශිය ලේකම් කාර්යාලයේදී අද දින පැවත්විය
CRB Bank නවතම ශාඛාව සාලාව නගරයේ ගරු සභාපතිතුමන්ගේ සහ රවින්ද්‍ර ජයසිංහ මැතිතුමන් කෝකිල සම්පත් මන්ත්‍රීතුමාගේ ප්‍රධානත්වයෙන් අද දින ගනුදෙනුකාර ජනතාව වෙනුවෙන් සුභ මොහොතින් විවෘත වු අවස්ථාව…
සපිරි ගමක් ව්‍යාපෘතිය යටත් සීතාවක ප්රාදේශීය සභාවේ ගරු සභාපති ජයන්ත රෝහණ මැතිතුමාගේ යෝජනාවකට අනුව සංවර්ධනය වන බ්‍රැණ්ඩිගම්පල සීලානන්ද මාර්ගයේ අතුරු මාර්ගය හා බාලගේ වත්ත පළමු අතුරු මාර්ගයේ සංවර්ධන කටයුතු සොයා බැලීම 2020.11.25 වන දින සිදු කෙරිනි.
2020.06 මස ඇති වූ මහා වර්ෂාව නිසාවෙන් විනාශයට පත් වූ නිරිපොල පාලම 2020.11.21 නව දින නිල වශයෙන් ජනතා අයිතියට පත් කෙරිනි.
සීතාවක ප්රාදේශීය සභාවේ ගරු සභාපති ජයන්ත රෝහණ මැතිතුමාගේ සංකල්පයකට අනුව ආයුර්වේද බෙහෙත් වට්ටෝරු ඇතුළත් කට්ටලයක් වැඩිහිටියන් වෙනුවෙන් සැඳෑසෙවන වැඩිහිටි නිවාසයේදී සහ හංවැල්ල කොට්ඨාශයේ දී ලබා දීම ගරු සභාපතිතුමාගේ කහහේන කොට්ඨාශයේ හා කොස්ගම කොට්ඨාශයේ ගරු මන්ත්‍රී සමන්ත ගමගේ මැතිතුමාගේ ඉල්ලීම පරිදි 2020.11.16/17 සිදු කෙරිනි.
සපිරි ගමක් ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය වන වැලිකන්න කොට්ඨාශයේ ඇල්ල කන්ද ප්‍රධාන මාර්ගයේ පැති බැම්ම සහ ළහිරුගම ප්‍රධාන මාර්ගයේ කාණු පද්ධතිය සීතාවක ප්රාදේශීය සභාවේ ගරු සභාපති ජයන්ත රෝහණ මැතිතුමා විසින් 2020.11.13 වන දින නිරීක්ෂණය කෙරිනි.
සීතාවක ප්රාදේශීය සභාවේ ගරු සභාපති ජයන්ත රෝහණ මැතිතුමාගේ සංකල්පයකට අනුව පවත්වනු ලබන ශ්රමදානමය වැඩසටහන් මාලවේ හැත්තෑ හත් වන ශ්‍රමදානය ලෙස, සීතාවක ප්රාදේශීය සභා ගරු මන්ත්‍රී විමල් ප්‍රසන්න මැතිතුමාගේ ඉල්ලීම පරිදි ඇස්වත්ත මිරිස්වත්ත ප්‍රධාන මාර්ගය එළි පෙහෙලි කිරීම 2020.10.25 වන දින සිදු කෙරිනි.
සීතාවක ප්රාදේශීය සභාවේ ගරු සභාපති ජයන්ත රෝහණ මැතිතුමාගේ සංකල්පයකට අනුව පවත්වනු ලබන ශ්රමදානමය වැඩසටහන් මාලවේ හැත්තෑ හය වන ශ්‍රමදානය ලෙස, සීතාවක ප්රාදේශීය සභා ගරු මන්ත්‍රී චන්දන මුදුන්කොටුව මැතිතුමාගේ ඉල්ලීම පරිදි කඩුගොඩ පොදු සුසාන භූමිය එළි පෙහෙලි කිරීම 2020.10.18 වන දින සිදු කෙරිනි.
සීතාවක ප්රාදේශීය සභාවේ ගරු සභාපති ජයන්ත රෝහණ මැතිතුමාගේ සංකල්පයකට අනුව පවත්වනු ලබන ශ්රමදානමය වැඩසටහන් මාලවේ හැත්තෑ පස්වන ශ්‍රමදානය ලෙස, සීතාවක ප්රාදේශීය සභා ගරු මන්ත්‍රී උපුල් මනෝජ් මැතිතුමාගේ හා ගම්වාසීන්ගේ ඉල්ලීම පරිදි සුදුවැල්ල ගල්දොල මාර්ගය එළි පෙහෙලි කිරීම 2020.10.11 වන දින සිදු කෙරිනි.
මලගල සියඹලාගස්යට මාවතේ ජනතාව හට පානීය ජල පහසුකම් ලබා දීම සීතාවක ප්රාදේශීය සභාවේ ගරු මන්ත්‍රී අශෝක වැලිකල මැතිතුමා,හිටපු මන්ත්‍රී කීර්ති කරුණාරත්න මැතිතුමා හා ලක්මින සහෝදරයාගේ ඉල්ලීම පරිදි සීතාවක ප්රාදේශීය සභාවේ ගරු සභාපති ජයන්ත රෝහණ මැතිතුමාගේ දායකත්වය මත 2020.10.08 වන දින සිදු කෙරිනි.
සීතාවක ප්රාදේශීය සභාවේ ගරු සභාපති ජයන්ත රෝහණ මැතිතුමාගේ සංකල්පයකට අනුව පවත්වනු ලබන ශ්රමදානමය වැඩසටහන් මාලවේ හැත්තෑ හතරවන ශ්‍රමදානය ලෙස, සීතාවක ප්රාදේශීය සභා ගරු මන්ත්‍රී එල්.නන්දකුමාර මැතිතුමාගේ ඉල්ලීම පරිදි බොල්ලතාව පොදු සුසාන එළි පෙහෙලි කිරීම 2020.10.04 වන දින සිදු කෙරිනි.
සීතාවක ප්‍රාදේශීය සභවේ ගරු සභාපති ජයන්ත රෝහණ මැතිතුමාගේ පූර්ණ මැදිහත්වීම හා මඟපෙන්වීම යටතේ ලක්ෂ 17 කට අධික මුදලක් යොදවා නවීකරණය කරන ලද පිටුම්පේ ආයුර්වේද මධ්‍යස්ථානය ජනතා අයිතියට පැවරීම ගරු සභාපතිතුමා ඇතුළු මන්ත්‍රී මණ්ඩලයේ සහභාගීත්වයෙන් 2020.10.03 වන දින සිදු කෙරිනි.
සීතාවක ප්රාදේශීය සභාවේ ගරු සභාපති ජයන්ත රෝහණ මැතිතුමාගේ 2019 ප්‍රාදේශීය සභා අය වැය ප්‍රකාශනයේ සඳහන් දිනවමු ජීවිතය වෘත්තීය පුහුණු වැඩසටහන් මාලාවේ තවත් එක් වෘත්තීය පුහුණු පාඨමාලාවක් සීතාවක ප්රාදේශීය සභාවේ ගරු මන්ත්‍රී විමල් ප්‍රසන්න මැතිතුමාගේ ඉල්ලීම පරිදි ඇස්වත්ත ආනන්දාරාම විහාරස්ථානයේ 2020.10.03 වන දින පැවැත්විය
2020.10.01 වන දිනට යෙදුනු ලෝක ළමා දිනයට සමගාමීව සීතාවක ප්රාදේශීය සභාවේ ගරු සභාපති ජයන්ත රෝහණ මැතිතුමාගේ සංකල්පයකට අනුව සීතාවක ප්‍රාදේශීය සභාවට අයත් පෙර පාසල් තුළ දරු දැරියන් හට පැල වර්ග බෙදා දීම හා පෙර පාසල් භූමිය තුළ පැල රෝපණය කිරීම 2020.10.02 වන දින සිදු කෙරිනි.
උතුරු අරුක්වත්ත සහ ගනේගොඩ මාර්ගය යාකරන නව පාලම පාලාත්සභා සහ පාලාත් පාලන රජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මැතිතුමන් සහ සිතාවක ප්‍රදේශිය සහාවේ ගරු සභාපති ජයන්ත රෝහණ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්
සි ප්‍ර සභාවේ මන්ත්‍රීවරුන්ගෙ ද සහභාගිත්වයෙන් විවෘත වු අවස්ථාව…..
සීතාවක ප්රාදේශීය සභාවේ ගරු සභාපති ජයන්ත රෝහණ මැතිතුමාගේ සංකල්පයකට අනුව පවත්වනු ලබන පෙර පෝදා ධර්මදේශනාමය වැඩසටහන් මාලාවේ වප් පොහොය ධර්මදේශනාමය වඩසටහන අවිස්සාවේල්ල ශ්‍රී සුදර්ශනාරාම පිරිවෙනෙහි ආචාර්ය ශාස්ත්‍රපති සියඹලාවල නන්දවංශ ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් 2020.09.30 වන දින පැවැත්විය.
සීතාවක ප්රාදේශීය සභාවේ ගරු සභාපති ජයන්ත රෝහණ මැතිතුමාගේ 2019 ප්‍රාදේශීය සභා අය වැය ප්‍රකාශනයේ සඳහන් දිනවමු ජීවිතය වෘත්තීය පුහුණු වැඩසටහන් මාලාවේ තවත් එක් වෘත්තීය පුහුණු පාඨමාලාවක් සීතාවක ප්රාදේශීය සභාවේ ගරු මන්ත්‍රී කෝකිල සම්පත් මැතිතුමාගේ ඉල්ලීම පරිදි ශාලාව අත්කම් නිවාස පරිශ්‍රයේදී 2020.09.27 වන දින පැවැත්විය
මැතිතුමාගේ සංකල්පයකට අනුව පවත්වනු ලබන ශ්රමදානමය වැඩසටහන් මාලවේ හැත්තෑ තුන්වන ශ්‍රමදානය ලෙස, සීතාවක ප්රාදේශීය සභා ගරු මන්ත්‍රී චන්දන කළුපහන මැතිතුමාගේ ඉල්ලීම පරිදි අරුක්වත්ත ග්‍රීන් ටෙරන්ස් මාර්ගය එළි පෙහෙලි කිරීම 2020.09.27 වන දින සිදු කෙරිනි.
සීතාවක ප්රාදේශීය සභාවේ ගරු සභාපති ජයන්ත රෝහණ මැතිතුමාගේ 2019 ප්‍රාදේශීය සභා අය වැය ප්‍රකාශනයේ සඳහන් දිනවමු ජීවිතය වෘත්තීය පුහුණු වැඩසටහන් මාලාවේ තවත් එක් වෘත්තීය පුහුණු පාඨමාලාවක් සීතාවක ප්රාදේශීය සභාවේ ගරු මන්ත්‍රී එල්.නන්දකුමාරසිංහ මැතිතුමාගේ ඉල්ලීම පරිදි සීතාවක ශිල්ප යොවුන් යාත්‍රා පරිශ්‍රයේදී 2020.09.26 වන දින පැවැත්විය
සීතාවක ප්රාදේශීය සභාවේ ගරු සභාපති ජයන්ත රෝහණ මැතිතුමාගේ සංකල්පයකට අනුව පවත්වනු ලබන ශ්රමදානමය වැඩසටහන් මාලවේ හැත්තෑ දෙවන ශ්‍රමදානය ලෙස, සීතාවක ප්රාදේශීය සභා ගරු මන්ත්‍රී අශෝක වැලිකල මැතිතුමාගේ ඉල්ලීම පරිදි උඩුමුල්ල කොට්ටවත්ත මාර්ගය එළි පෙහෙලි කිරීම 2020.09.20 වන දින සිදු කෙරිනි.
සීතාවක ප්රාදේශීය සභාවේ ගරු සභාපති ජයන්ත රෝහණ මැතිතුමාගේ 2019 ප්‍රාදේශීය සභා අය වැය ප්‍රකාශනයේ සඳහන් දිනවමු ජීවිතය වෘත්තීය පුහුණු වැඩසටහන් මාලාවේ තවත් එක් වෘත්තීය පුහුණු පාඨමාලාවක් කහහේන ප්‍රාදේශීය සභා උප කාර්යාල පරිශ්‍රයේදී 2020.09.19 වන දින පැවැත්විය.
ගරු සභාපතිතුමන්ගේ පුර්ණ මැදිහත් විමෙන් හංවැල්ල හරස්පාර ජිවත්වෙන ජනතාවට වැසි දිනට පිඩාවක්ව පැවති හාලි ඇල මාර්ගය පිරිසිදු කිරිමේ කර්තව්‍යය නිරික්ෂණය කල අවස්ථාව…
හිඟුරල ටෙරන්ස් පෙරේරා මාවතේ ජනතාව හට පානීය ජල පහසුකම් ලබා දීම සීතාවක ප්රාදේශීය සභාවේ ගරු මන්ත්‍රී සනී හෙක්ටර් පීරිස් මැතිතුමාගේ ඉල්ලීම පරිදි සීතාවක ප්රාදේශීය සභාවේ ගරු සභාපති ජයන්ත රෝහණ මැතිතුමාගේ දායකත්වය මත 2020.09.11 වන දින සිදු කෙරිනි.
සීතාවක ප්රාදේශීය සභාවේ ගරු සභාපති ජයන්ත රෝහණ මැතිතුමාගේ පූර්ණ මැදිහත් වීම මත කහහේන කනත්ත මාර්ගයේ ජල නල එලීම 2020.08.14 දින සිදු කෙරිනි.
සීතාවක ප්රාදේශීය සභාවේ ගරු සභාපති ජයන්ත රෝහණ මැතිතුමාගේ සංකල්පයකට අනුව කොරෝනා වෛරසය හමුවේ ෆාමසි බෙහෙත් ලබා ගත නොහැකිව පීඩා විඳින ජනතාව හට එම බෙහෙත් නිවසටම ලබා දීමේ වැඩ සටහන 2020.04.07 වන දින සිට ආරම්භ කෙරිනි.
සීතාවක ප්‍රාදේශීය සභාව රට තුළ පවත්නා ඇඳිරිනීතිමය තත්ත්වය හේතුවෙන් ගරු සභාපති ජයන්ත රෝහණ මැතිතුමාගේ සංකල්පයකට අනුව සීතාවක බල ප්‍රදේශයේ සියළුම ගොව් ජනතාව වගා කරනු ලැබූ එළවළු වර්ග මිලටගෙන එම මුදලටම ජනතාව අතර බෙදා දීමේ වැඩසටහන.
කොරෝනා වෛරසය හමුවේ ඉන් ආරක්ෂා වීම සඳහා සභා අරමුදල් මඟින් සීතාවක ප්රාදේශීය සභාවේ ගරු සභාපති ජයන්ත රෝහණ මැතිතුමා විසින් පාදුක්ක හා ශාලාව යන රජයේ රෝහල් වෙත ඕවරෝල්,සර්ජිකල් කැප්,සර්වියට් පේපර් යන අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ප්‍රධානය කිරීම 2020.04.02 දින සිදු කෙරිනි.
රට පුරා පැතිරීයන කොරෝනා වෛරසය හමුවේ ඉදිරි වැඩ කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සිතාවක ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ගරු මන්ත්‍රී මණ්ඩලයේ සහභාගීත්වයෙන් සීතාවක ප්රාදේශීය සභා ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී 2020.03.23 දින පැවැත්විය.
ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ ඇති රාජ්‍ය ආයතන හා පොදු ස්ථාන විෂබීජ හරණය කිරිමේ කටයුතු සිදු කිරිම.
2020.03.22 දින සිදු කෙරිනි.
2019
2018
රාජ්‍ය ගිණුම් කාරක සභාව විසින් 2016 වර්ෂයට අදාල රාජ්‍ය ආයතන මුල්‍ය කාර්ය සාධනය මාර්ග ගත ක්‍රමය ඔස්සේ ඇගයීම තුළින් සීතාවක ප්‍රාදේශීය සභාව ලබා ගත් අති විශිෂ්ඨ ඇගයීම වෙනුවෙන් පිරිනමන ලදී.
බස්නාහිර පළාත් සභා ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මැතිතුමා සුරතින් පිදුම් ලද අවස්ථාව
බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මැතිතුමා සීතාවක ප්‍රාදේශීය සභාව වෙත පැමිණීම.
2018.07.31
පොසොන් පෙහොය නිමිති කරගෙන කොස්ගම සර්වොදය ළමා නිවාසයේ දැරියන් හට කේ.එෆ්.සී දානයමය පිං කම සිදු කිරිම.
2018.07.05
2018 ට පෙර අවස්ථා
කහහේන පිලිප් ගුණවර්ධන අනුස්මරණ මහජන පුස්තකාලයේ පොත් ප්‍රදර්ශනය පැවැත්වීම සාහිත්‍ය තරඟ ජයග්‍රණය කල දරුවන්ට ත්‍යාග ප්‍රධානය කිරිම
සීතාවක ප්‍රාදේශීය සභාව සමාජ සහන පදනම හා එක්ව සංවිධානය කළ වෛද්‍ය සායන මාලාවේ කණම්පැල්ල පැවති වෛද්‍ය සායනය