පාදුක්ක අයුර්වේද බෙහෙත් ශාලාව

 ආයුර්වේදය පිළිබඳ හැදින්වීම  

කොළඹ දිස්ත්‍රික්කයේ  අවිස්සාවේල්ල මැතිවරණ බල ප්‍රදේශයට අයත් සීතාවක ප්‍රාදේශීය සභාවේ පාදුක්ක උප කාර්යාලයට අයත් බෙහෙත් ශාලාවකි.

පාදුක්ක නගරයේ සිරි පියරතන කනිෂ්ඨ විද්‍යාලය අසල පිහිටා ඇත.

2010 වර්ෂයේ ආරම්භ කරන ලද මෙම බෙහෙත් ශාලාව මගින් පාදුක්ක නගරයට ආසන්න බෙහෝ ප්‍රදේශවල ජීවත් වන ජනතාවට තම සෞඛ්‍ය පහසුකම් ලබා ගැනීමේ අවස්ථාව සැලසී ඇත.

සපයන සේවාවන්

  1. රෝගීන් පරික්ෂා කිරීම,
  2. ඖෂධ නියම කිරිම හා රෝගීන්ට ඖෂධ ලබා දීම ,
  3. රෝගයට අදාලව ආහරණ විහරණ හා චර්යාවන් පිළිබඳ උපදෙස් ලබා දීම හා දැනුවත් කිරිම.

රෝගීන් පැමිණෙන සංඛ්‍යාව

දිනකට රෝගීන් 75 ක් පමණ

ආයුර්වේදය සතු සම්පත්

මානව සම්පත් :-

වෛද්‍යවරිය ඇතුළු කාර්ය මණ්ඩලය මගින් ආයතනයට අදාල සේවාවන් ඉටු කිරිම.

ආයුර්වේද වෛද්‍ය එස්.පී. කළුබෝවිලගේ මිය

සේවකයන් සංඛ්‍යාව 02 යි

 භෞතික සම්පත් :-

වර්ග අඩි 250ක පමණ ගොඩනැගිල්ලකි

වෙද නලාව , රුධිර පීඩන මානය, ඖෂධ මිනුම් උපකරණ, මේස, පුටු, රාක්ක,

ආයුර්වේදය පවත්වාගෙන යන දිනයන් සහ වේලාවන්

අඟහරුවාදා                    පෙ.ව.9.00 සිට   ප.ව 3.30 දක්වා

බ්‍රහස්පතින්දා

සෙනසුරාදා             –        පෙ.ව.9.00 සිට   ප.ව 12.00 දක්වා