සහන මිලට කාබනික පොහොර ලබාදීම

පොහොර ලබා ගත හැකි ස්ථාන

  • පාදුක්ක උප කාර්යාලය
  • පාදුක්ක පොදු වැසිකිලිය අසල
  • කොස්ගම උප කාර්යාලය
  • කොස්ගම පොලිස් මුරපොල අසල
  • හංවැල්ල උප කාර්යාලය
  • ප්‍රාදේශීය සභා ජංගම අලෙවි රථ මගින්

පොහොර මිල ගණන්

ප්‍රමාණයමිල
කි.ග්‍රෑ.05රු. 100.00