කාර්යයවගකීමකාලය
1වරිපනම් දැන්වීම් නිකුත් කිරීමආදායම් පරීක්ෂකපෙර වර්ෂයේ දෙසැම්බර් 31 ට පෙර
2ප්‍රාදේශීය සභාව වෙත වරිපනම් බදු ගෙවීම

1) අදාල වර්ෂයේ ජනවාරී 31ට පෙර වරිපනම් බදු ගෙවන පුද්ගලයින් සඳහා 10% ක වට්ටමක් ලබා දේ.

2) කාර්තු වශයෙන්ද ගෙවීමේ පහසුකම් සලසා ඇත.
නිසි ලෙස සම්පූර්ණ කරන ලද අයඳුම්පත ප්‍රාදේශීය සභාවට භාරදීම (අදාල ලිප ලේඛන සමග)

3ලදුපතක් පිටපත් තුනකින් නිකුත් කිරීමවිෂය කළමනාකරණ සහකාරජනවාරී 10
4මුදල් ගෙවූ පසු එය ලද බවට තහවුරු කිරීම සරප් ජනවාරී 10
වරිපනම් බදු විරෝධතා
1තක්සේරු දැන්වීම ලැබීමආදායම් පරීක්ෂකපෙර වර්ෂයේ දෙසැම්බර් 31ට පෙර
2විරෝධතාවය අතින ගෙනවිත් භාරදීම / ලියාපදිංචි තැපෑලෙන් එවීම
ලේකම්තුමාඅදාල වර්ෂයේ ජනවාරී 31ට පෙර
3විරෝධතා ලේඛනයෙහි ලියාපදිංචි කිරීම විෂය භාර කළමනාකරණ සහකාර දින 01
4විරෝධතා පරීක්ෂණයට සහභාගි වන ලෙස දැනුම් දීම ලේකම්තුමාදින 07
5පරීක්ෂණය පැවැත්වීමතක්සේරු නිලධාරී/ආදායම් පරීක්ෂන සභාපති/ ලේකම්මාස 03ක් ඇතුලත
6විරෝධතාකරු තමන්ගේ පැමිණිල්ලට අනුව වරිපනම් බදු විරෝධතාවය ඔප්පු කළ යුතුයවිරෝධතාකරු
7තීරණය විරෝධතා ලේඛනයෙහි සටහන් කිරීමවිෂය කළමනාකරණ සහකාරපරීක්ෂණය නිම වූ විගස
8තීරණය විරෝධතාකරුට දැන්වීමසභාපති/ලේකම්සති 01