හැදින්වීම

ආයතනයේ නම                       : සීතාවක ප්‍රාදේශීය සභාව, හංවැල්ල.

පිහිටීම                                     : බස්නාහිර පළාත, කොළඹ දිස්ත්‍රික්කය.

මැතිවරණ කොට්ඨාශය            : අවිස්සාවේල්ල.

ප්‍රමාණය                                   : වර්ග කි.මී. 208.3

බල ප්‍රදේශයට අයත් ප්‍රා.ලේ. කොට්ඨාශය  :

  1. සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය.
  2. පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය.

ග්‍රාම නිලධාරී කොට්ඨාශ          :           90යි.

ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව          :           102318

බල ප්‍රදේශයේ ජනගහනය       :           140,807

ප්‍රාදේශීය සභාවට අයත් උප කාර්යාල  :

  1. හංවැල්ල උප කාර්යාලය.
  2. පාදුක්ක උප කාර්යාලය.
  • උඩුගහපත්තුව උප කාර්යාලය.
  1. කහහේන උප කාර්යාලය.

දුරකථන අංක :           හංවැල්ල ප්‍රාදේශීය සභා ප්‍රධාන කාර්යාලය – 036-2255052 / 036-2253479

විද්‍යුත් ලිපිනය  :           seethawakaps@sps.wpc.gov.lk

වෙබ් අඩවිය     :           www.seethawaka.ps.gov.lk

හංවැල්ල උප කාර්යාලය          –           036-5677686

පාදුක්ක උප කාර්යාලය           –           011-2859106

කොස්ගම උප කාර්යාලය        –           036-2255073

කහහේන උප කාර්යාලය            –           036-2252650

සභාව සතු වාහන, යන්ත්‍රෝපකරණ

  1. ඉසුසු කaa කැබ් රථය – 01
  2. ඩබල් කැබ් රථය –           02
  3. බජාජ් ත්‍රීවීලය – 05
  4. ට්‍රැක්ටර් රෝද 04 – 08
  5. මාර්ග කමිපන යන්ත්‍ර – 03
  6. ජෙනරේටරය – 03
  7. ගලි බවුසරය – 01
  8. ටිපර් රථ – 02
  9. බැකෝ යන්ත්‍ර –           01
  10. මෝටර් ගේඩර් –           01
  11. කම්පැක්ටර් – 02
  12. ස්කිඩ් ස්ටියර්ලෝඩර් – 01
  13. තණකොළ කපන යන්ත්‍ර – 06
  14. ජල බවුසර් – 01
  15. මාර්ග තලනය –       01

පොදු සංඛ්‍යා ලේඛන තොරතුරු

සීතාවක ප්‍රාදේශීය සභාවපොදු සංඛ්‍යාලේඛන තොරතුරු    

                                                      පාදුක්ක       කොස්ගම       හංවැල්ල       එකතුව

 

ආයුර්වේද බෙහෙත් ශාලා                            03                    01                        01                  05

ළමා හා මාතෘ සායන මධ්‍යස්ථාන                09                    06                        01                  16

පොදු වැසිකිලි                                              02                    04                        02                  08

පොදු සුසාන භූමි                                          27                    24                        05                  58

පොදු ජල කරාම                                          03                    –                           01                  04

පොදු වෙළඳපොළවල්                                 01                    –                           02                  03

සතිපොළ                                                     01                    01                        02                  04

පුස්තකාල                                                    01                    01                        02                  04

ක්‍රීඩා පිට්ටනි                                                02                    03                        –                     05

ළදරු පාසල්                                                 02                    05                        01                  08

දිවා සුරැකුම් මධ්‍යස්ථාන                              01                    –                           –                     01

පොදු ළිං                                                      –                       –                           –                     82

මාර්ග සංඛ්‍යාව                                                                                                                        889

මාර්ග දිග කි.මී.                                                                                                                       499.26

ආදායම්

වරිපනම් බදු ගෙවන ලද දේපළ සංඛ්‍යාව     9850               7642                    8454              25946

අක්කර බදු ගෙවන දේපළ සංඛ්‍යාව             52                    34                        05                  91

වරිපනම් ප්‍රතිශතය                                       6%-4%           6%-4%                6%-4%-       6%-4%

වෙළඳ බලපත්‍ර ගෙවන ව්‍යාපාර සංඛ්‍යාව      377                 242                      244                863

ව්‍යාපාර  බදු ගෙවන ව්‍යාපාර සංඛ්‍යාව          529                 451                      432                1412

මස්කඩ                                                        03                    –                           03                  06

සීතාවක ප්‍රාදේශීය සභාව  –  ග්‍රාම සේවා වසම් පිළිබඳතොරතුරු සීතාවක ප්‍රා.ලේ. කොට්ඨාශය
අනු අංකය ග්‍රාම සේවාවසමේ අංකය හා නම ග්‍රාම සේවා වසමේ ජන සංඛ්‍යාව(2018) ග්‍රාම සේවාවසමේ වර්ග ප්‍රමාණය (කි.මී.)
01 425      – කනම්පැල්ල නැගෙනහිර 1133 3.80
02 425 ඒ – කනම්පැල්ල බටහිර 1888 4.52
03 426      – තාවල්ගොඩ 1453 0.80
04 426 ඒ -මුරුතගම 1129 1.30
05 427     – පහල කොස්ගම නැගෙනහිර 1920 1.65
06 427 ඒ – සාලාව 2585 0.70
07 427 බී – පහල කොස්ගමබටහිර 2055 1.82
08 428     – ඉහල කොස්ගම උතුර 2795 1.10
09 428 ඒ – අළුත් අම්බලම 1927 1.10
10 428 බී – ඉහල කොස්ගම දකුණ 1371 1.12
11 428 සී – මිරිස්වත්ත 2198 1.35
12 429     – ඇස්වත්ත උතුර 2149 4.87
13 429 ඒ – හිගුරල 2202 3.22
14 429 බී – මානකඩ 627 1.27
15 429 සී – ඇස්වත්ත දකුණ 1711 3.02
16 430      – කඩුගොඩ උතුර 1522 4.30
17 430 ඒ – කඩුගොඩ දකුණ 1817 5.77
18 431 ඒ – වේරගොල්ල උතුර 1986 1.87
19 431 එෆ්- වේරගොඩැල්ලදකුණ 1387 4.55
20 433    – බොල්ලතාව 1784 3.57
21 434    – අකරවිට 1254 3.60
22 435    – කහටපිටිය 1209 2.12
23 435 ඒ – ගිරා ඉඹුල 974 1.30
24 436     – කළුඅග්ගල 1501 3.20
25 436 ඒ – සුදුවැල්ල 3734 2.82
26 437     – මාවල්ගම 2133 2.22
27 438    – නිරිපොළ 1764 2.45
28 439    – දිද්දෙණිය උතුර 1802 2.80
29 439 ඒ – දිද්දෙණිය දකුණ 1294 2.42
30 440    –  නෙළුවත්තුඩුව 699 2.52
31 440 ඒ -බ්‍රැන්ඩිගම්පල 1231 1.72
32 441     – මාඹුල 1184 1.62
33 441 ඒ – කහහේන 1707 3.55
34 442     – වැලිකන්න 1586 1.87
35 442  ඒ – පඤ්ඤාගුල 805 2.45
36 442 බී – එළමලවල 636 1.40
37 442 සී – ඉලුක්ඕවිට 559 4.47
38 442 ඩී – ලහිරුගම 2252 3.92
39 442 ඊ – කොස්වත්ත 743 2.25
40 442 එෆ් – දිගන 1551 4.12
41 442 ජී -පැල්පොල 781 1.32
42 443   – ඉහල හංවැල්ල උතුර 1584 2.10
43 443 ඒ – පහත්ගම 1948 0.80
44 443 බී – හංවැල්ල නගරය 3136 1.02
45 443 සී – ඉහල හංවැල්ල දකුණ 1092 0.90
46 443 ඩී – ජයවීරගොඩ 1802 2.12
47 444     – තුන්නාන නැගෙනහිර 911 1.22
48 444 ඒ – මාවතගම නැගෙනහිර 959 2.52
49 444 බී – තුන්නාන බටහිර 1797 1.80
50 444 සී – මාවතගම බටහිර 2073 1.80
51 444 ඩී – කූඩළුවිල 2945 0.92
52 444 ඊ – කුඩා කන්ද 1352 1.07
53 445     – පහල හංවැල්ල 1565 1.12
54 445ඒ වලව්වත්ත 1405 0.88

87607

සීතාවක ප්‍රාදේශීය සභාව ග්‍රාම සේවා වසම් පිළිබඳ තොරතුරු පාදුක්ක   ප්‍රා. ලේ. කොට්ඨාශය

 

අනු අංකය ග්‍රාම සේවා වසමේ අංකය හා නම ග්‍රාම සේවා වසමේ ජන සංඛ්‍යාව(2018) ග්‍රාම සේවා වසමේ වර්ග ප්‍රමාණය (කි.මී.)
55 452   – ගලගෙදර නැගෙනහිර 2927 1.35
56 452 ඒ -ගලගෙදර උතුර 2509 0.92
57 452 බී – ගලගෙදර දකුණ 1308 1.27
58 453    – පිටුම්පෙ උතුර 1509 0.95
59 453 ඒ – වේවැල්පනාව 742 0.80
60 453 බී – පිටුම්පෙ දකුණ 1398 1.42
61 454     – උග්ගල්ල 1970 2.75
62 454 ඒ – අංගම්පිටිය 2263 1.57
63 454 බී – හල්පෙ 763 1.75
64 455     – වේරගල 1903 2.27
65 455 ඒ – මාහියංගල 652 2.55
66 456     – පින්නවල උතුර 887 2.42
67 456 ඒ – පින්නවල දකුණ 1593 2.32
68 457     – වග නැගෙනහිර 1877 5.50
69 457 ඒ – වග බටහිර 1405 2.92
70 457 බී – වග උතුර 899 1.20
71 457 සී – වග දකුණ 1018 2.67
72 458     – උඩගම 803 4.72
73 458 ඒ – තුම්මෝදර 833 3.25
74 458 බී – ගුරුලාන 962 2.70
75 458 සී – දඹෝර 853 7.07
76 459    – ඉහල බෝපේ 1482 4.25
77 459 ඒ – පහල බෝපේ 1127 3.55
78 459 බී – සියඹලාව 1984 1.80
79 460    – අරුක්වත්ත උතුර 1595 0.85
80 460 ඒ – අරුක්වත්ත දකුණ 2275 1.05
81 460 බී – ගනේගොඩ 1214 1.27
82 461    – පාදුක්ක 3084 1.25
83 461 ඒ – අංගමුව 1671 2.60
84 461 බී – උඩුමුල්ල 2455 1.62
85 461 සී – පහල පාදුක්ක 1394 0.72
86 461 ඩී – බෙලිඅත්තවිල 790 2.30
87 466    – මිරියගල්ල 1434 3.05
88 467    – මලගල 1841 5.47
89 467 ඒ – කහවල 978 1.20
90 468     – යටවතුර 802 2.05
53200

 


 

ප්‍රාදේශීය සභාව සතු සුසානභූමි

සුසාන භූමියේ නම

  1. බෝපේ පොදු සුසානභූමිය
  2. සියඹලාව පොදු සුසානභූමිය
  3. වේරගල පොදු සුසානභූමිය
  4. මාහිංගල පොදු සුසානභූමිය
  5. දඹෝර පොදු සුසානභූමිය
  6. අංගම්පිටිය පොදු සුසානභූමිය
  7. හල්පේ පොදු සුසානභූමිය
  8. උග්ගල්ල පොදු සුසානභූමිය
  9. පින්නවල පොදු සුසානභූමිය
  10. එළමලවල පොදු සුසානභූමිය
  11. වේවැල්පනාව පොදු සුසානභූමිය
  12. පිටුම්පේ පොදු සුසානභූමිය
  13. අරුක්වත්ත උතුර පොදු සුසානභූමිය
  14. අරුක්වත්ත දකුණ පොදු සුසානභූමිය
  15. ගලගෙදර පොදු සුසානභූමිය
  16. මාවතගම පොදු සුසානභූමිය
  17. ළහිරුගම පොදු සුසානභූමිය
  18. වැලිකන්න පොදු සුසානභූමිය
  19. ප/ කොස්ගම තාවල්ගොඩ පොදු සුසානභූමිය
  20. ප/ කොස්ගම හීන්පැන්දල පොදු සුසානභූමිය
  21. කඩුගොඩ පොදු සුසානභූමිය
  22. වග කහපොල පොදු සුසානභූමිය
  23. වග ඉරිදපොල පොදු සුසානභූමිය
  24. වග උතුර පොදු සුසානභූමිය
  25. වග දකුණ පොදු සුසානභූමිය
  26. හල්පෙවත්ත පොදු සුසානභූමිය
  27. කෙළිමඬල පොදු සුසානභූමිය
  28. සුදුවැල්ල කළුඅග්ගල පොදු සුසානභූමිය
  29. .හංවැල්ල නගරය පොදු සුසානභූමිය
  30. දිද්දෙනිය පාර පහත්ගම පොදු සුසානභූමිය
  31. සාලාව පරණ පාසල් වත්ත පොදු සුසානභූමිය
  32. ආනන්දගම පොදු සුසානභූමිය
  33. කහටපිටිය පොදු සුසානභූමිය
  34. බොල්ලතාව පොදු සුසානභූමිය
  35. පරණගම පොදු සුසානභූමිය
  36. මාවල්ගම පොදු සුසානභූමිය
  37. නෙළුවත්තුඩුව පොදු සුසානභූමිය
  38. කහහේන පොදු සුසානභූමිය
  39. වේරගල පොදු සුසානභූමිය
  40. හංවැල්ල පොදු සුසානභූමිය
  41. හංවැල්ල පරණ රෝමාණු කතෝලික පොදු සුසානභූමිය
  42. හංවැල්ල පහල ඊට යාබද පොදු සුසානභූමිය
  43. පහත්ගම දිද්දෙණිය පාර දුක්ගාල පිට්ටනිය පොදු සුසානභූමිය
  44. දිද්දෙණිය පොදු සුසානභූමිය
  45. තුන්නාන පොදු සුසානභූමිය
  46. කහවල පොදු සුසානභූමිය
  47. මලගල පොදු සුසානභූමිය
  48. යටවතුර මීගහහේන පොදු සුසානභූමිය
  49. යටවතුර ගැටුඹ පොදු ස්සානභූමිය
  50. උඩුමුල්ල බෙලිඅත්තවිල පොදු සුසානභූමිය
  51. පාදුක්ක උඩුමුල්ල පොදු සුසානභූමිය
  52. අංගමුව පොදු සුසානභූමිය
  53. මීරියගල්ල පොදු සුසානභූමිය
  54. හිඟුරල පොදු සුසානභූමිය
  55. ඇස්වත්ත පොදු සුසානභූමිය
  56. කනම්පැල්ල පොදු සුසානභූමිය
  57. සාලාව පොදු සුසාන භූමිය

ප්‍රාදේශීය සභාව බල ප්‍රදේශයේ පිහිටි ප්‍රජා ශාලා

සීතාවක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පිහිටි ප්‍රජාශාලා

  1. ඉහල බෝපේ ඉසුරුඋයන ප්‍රජාශාලාව
  2. සියඹලාව වසමේ මිහිරි ප්‍රජාශාලාව
  3. සියඹලාව වසමේ ජයනතිගම ප්‍රජාශාලාව
  4. වේරගල පොදු ඉඩමේ ප්‍රජාශාලාව
  5. උඩගම ග්‍රාමසේවා වසමේ ප්‍රජාශාලාව
  6. උඩගමිකන්ද ලෝකන දර්ශනයෙහි ප්‍රජාශාලාව
  7. ලහිරුගම ප්‍රජාශාලාව
  8. වැලිකන්න ජපමාලවත්ත ප්‍රජාශාලාව
  9. සාලාව අත්කම් නිවස ප්‍රජාශාලාව
  10. කොස්ගම ධර්මග්‍රාමයේ ප්‍රජාශාලාව
  11. කොස්ගම තාවල්ගොඩ ප්‍රජාශාලාව
  12. කනම්පැල්ල ප්‍රජාශාලාව
  13. ඉහල කොස්ගම පොහොර ගබඩාව ප්‍රජාශාලාව
  14. කඩුගොඩ උතුර ප්‍රජාශාලාව
  15. කඩුගොඩ දකුණ ප්‍රජාශාලාව
  16. ඌරුවල ප්‍රජාශාලාව
  17. ඉලුක්ඕවිට ප්‍රජාශාලාව
  18. දිගන ප්‍රජාශාලාව
  19. කොස්වත්ත ප්‍රජාශාලාව
  20. දුන්කලහේන ප්‍රජාශාලාව
  21. වේරගොල්ල උතුර ප්‍රජාශාලාව
  22. වග නැගෙනහිර හේන්යාය ප්‍රජාශාලාව
  23. වග දකුණ ජන උදානගම ගම්මානයේ ප්‍රජාශාලාව
  24. වග උතුර ප්‍රජාශාලාව
  25. පිටුම්පේ ප්‍රජාශාලාව
  26. වේවැල්පනාව ප්‍රජාශාලාව
  27. පින්නවල ප්‍රජාශාලාව
  28. මීපේ ප්‍රජාශාලාව
  29. මාවතගම ප්‍රජාශාලාව
  30. තුන්නාන ප්‍රජාශාලාව
  31. ඇස්වත්ත ප්‍රජාශාලාව
  32. දිද්දෙණිය ප්‍රජාශාලාව
  33. කළුඅග්ගල ප්‍රජාශාලාව
  34. බොරළුගොඩලන්ද ප්‍රජාශාලාව

ප්‍රාදේශීය සභාව බල ප්‍රදේශයේ පිහිටි පොදු ළිං

බල ප්‍රදේශයේ පොදු ළිං

 

  1. ඊරියගහ කුඹුර හංවැල්ල මැදපත්තු උඩගම ළිඳ
  2. එක්වලදෙණියේ කුඹුර මලගල ළිඳ
  3. දෙල්ගහඕවිට අරුක්වත්ත ළිඳ
  4. දවටගහලන්ද දඹෝර ළිඳ
  5. මීපේ කුඹුර ගලගෙදර ළිඳ
  6. මාලිගාගොඩමාවතඅංගමුව ළිඳ
  7. මැදිකැලේ හෙවත් හික්ගහලන්ද බෝපේ ළිඳ
  8. කදලගහවත්ත කහවල නාන ළිඳ
  9. කොළයින් කුඹුර පාදුක්ක පිං ළිඳ
  10. දෙල්ගහ කුඹුර අරුක්වත්ත ළිඳ
  11. මිල්ලගහවත්ත මීරියගල්ල නාන ළිඳ
  12. ගලබඩවත්ත පිටුම්පේ ළිඳ
  13. කොලයින් කුඹුර පාදුක්ක ළිඳ
  14. මීගහවත්ත යටවතුර ළිඳ
  15. කදලගහවත්ත අංගමුව ළිඳ
  16. කොලයින් ඕවිටේ වේරගල ළිඳ
  17. හීනටිදෙණියේ කුඹුර උග්ගල්ල ළිඳ
  18. ඇටහෙරලියගහ වත්ත වේරගල ළිඳ
  19. තලගහවත්ත දඹෝර ළිඳ
  20. පල්ලගමයා වත්ත පාදුක්ක ළිඳ
  21. අළුබෝගහ කුඹුර උඩගම ළිඳ
  22. නාගහවත්ත නොහොත් පුවක්ගහ කුඹුර පිටුම්පේළිඳ
  23. කොටිකාවේ කුඹුර පින්නවල ළිඳ
  24. අළුබෝගහවත්ත බෝපේ ළිඳ
  25. කපුගෙවත්ත හෙවත් කලවිටියා ගොඩැල්ල පාදුක්ක ළිඳ
  26. හික්ගහවත්ත පාදුක්ක ළිඳ
  27. දියපරගහදෙණිය පාදුක්ක පිං ළිඳ
  28. කුඩාගලගාව වත්ත වේරගල ළිඳ
  29. ගලබොඩ කුඹුර කහවල ළිඳ
  30. හල්වතේ ලන්ද දඹෝර ළිඳ
  31. මීපේ වත්ත ගලගෙදර ළිඳ
  32. දෙල්ගහවත්ත වග ළිඳ
  33. හික්ගහවත්ත පාදුක්ක ළිඳ
  34. ඊරියගහකුඹුර බෝපේ ළිඳ
  35. දෙල්ගහවත්ත හෙවත් හොරගහවත්ත ගලගෙදර නාන ළිඳ
  36. කිරිපැල්ලගහ ලන්ද මලගල නාන ළිඳ
  37. ඇටහෙරලිය වත්ත නොහොත් කැට කදලගහ බෝපේ ළිඳ
  38. ඊරියගහකුඹුර අරුක්වත්ත ළිඳ
  39. මහ කුඹුර බෝපේ ළිඳ
  40. දෙල්ගහලන්ද අංගමුව ළිඳ
  41. රාජපොල වත්තෙලන්ද පින්නවල ළිඳ
  42. හැල්අග්ගෙන කුඹුර අංගම්පිටිය නාන ළිඳ
  43. උඩකුඹුර වග නාන ළිඳ
  44. සම්බුද්ධි කහටගහවත්ත පාදුක්ක නාන ළිඳ
  45. නාඩහෙල දෙණිය කහවල ළිඳ
  46. කොලයින් කුඹුර අංගම්පිටිය නාන ළිඳ
  47. පුවක්ගහ කුඹුර පිටුම්පේ නාන ළිඳ
  48. පනික්කය හේන මලගල නාන ළිඳ
  49. වවුල්කැලේ වත්ත පිටුම්පේ ළිඳ
  50. අළුබෝගහ දෙණිය අංගම්පිටිය නාන ළිඳ
  51. මැද්දෙවෙල දෙණිය ගලගෙදර නාන ළිඳ
  52. ඊරියගහ කුඹුර අරුක්වත්ත පොදු ළිඳ
  53. ඇස්වත්ත හද්දුවේලන්ද නාන ළිඳ
  54. මාවතගම ඇඹුල්ගම ලියද්ද පොදු නාන ළිඳ
  55. නිරිපොල දොරකඩවෙල නාන ළිඳ
  56. නිරිපොල පහලදෙනිය කුඹුර නාන ළිඳ
  57. මාවතගම ළිඳගාවදෙනිය හෙවත් මැස්සන් කද දෙනිය නාන ළිඳ
  58. තුන්නාන අලවත්තේ කැබැල්ල නාන ළිඳ
  59. හංවැල්ල ගොරකගහ වත්ත වතුර බොන ළිඳ
  60. මාවතගම සම්බුධිදළුගහලන්ද වතුර බොන ළිඳ
  61. හංවැල්ල පරණ වලව්වත්ත වතුර බොන ළිඳ
  62. මාවතගම ඔලොබ්බෙ කුඹුර නාන ළිඳ
  63. මාවතගම කහටගහවත්ත වතුර බොන ළිඳ
  64. මාවතගම දෙල්ගහවත්ත පොදු ළිඳ
  65. තුන්නාන කහටගහවත්ත වතුර බොන ළිඳ
  66. හංවැල්ල රිටිගහවත්ත පොදු නාන ළිඳ
  67. හංවැල්ල වෙලේවත්ත පොදු නාන ළිඳ
  68. තුන්නාන මීගහවත්ත පොදු නාන ළිඳ
  69. හංවැල්ල හෙට්ටියාලන්ද පොදු නාන ළිඳ
  70. හංවැල්ල මැදබිම්කට්ටිය නාන ළිඳ
  71. වැලිකන්න ගල්පොත්තවත්ත පොදු නාන ළිඳ
  72. ගලගෙදර මීපේ වත්ත පොදු නාන ළිඳ
  73. ඉහල හංවැල්ල රිටිගහලන්ද පොදු ළිඳ
  74. තුන්නාන රන්හිලිගෙවත්ත වතුර බොන ළිඳ
  75. මාවතගම අඹගහලන්ද වතුර බොන ළිඳ
  76. යටවතුර මූණමලේවත්ත පොදු නාන ළිඳ
  77. ඇස්වත්ත උතුර හද්දුවේලන්ද පොදු නාන ළිඳ
  78. කොස්ගම කැන්දලන්ද / පල්හොරගහලන්ද පොදු ළිං
  79. බෝපේ කන්ද එස්ටේට් පොදු ළිඳ
  80. ඉලුක්පිටිය දෙනියේ කුඹුර පොදු නාන ළිඳ
  81. උග්ගල්ල උඩගෙදර කුඹුර පොදු නාන ළිඳ
  82. පින්නවල හල්බදිනා කුඹුර පොදු නාන ළිඳ

ප්‍රාදේශීය සභාව බල ප්‍රදේශයේ පිහිටි ස්වභාවික සම්පත්

බල ප්‍රදේශය සතු  ස්වාභාවික සම්පත්

 

ගංඟා                            –           කැළණි  ගඟ

දිය ඇලි                        –           1. රන්මුදු ඇල්ල

  1. කුමාරි ඇල්ල
  2. හඬා වැටෙන ඇල්ල
  3. ඇල්ල උඩ ඇල්ල

රක්ෂිත වනාත්තර        –           1. ලබුගම

  1. කලටුවාව
  2. මීරියගල්ල
  3. ඉඳිකඩ මූකලාන

ජලාශ              –           1. ලබුගම ජලාශය

  1. .කලටුවාව ජලාශය

කඳුවැටි                       –           1. නුරාණි  කන්ද

  1. කොඩි කන්ද
  2. එළුවාගල කන්ද
  3. ලන්සියාගල කන්ද
  4. උඩගම් කන්ද
  5. ලබුගම් කන්ද

බල ප්‍රදේශයයේ ඇති ඓතිහාසික වටිනාකමකින් යුත් සෞන්දර්යත්ව ස්ථාන

 

  1. හංවැල්ල ‍‍‍ඓතිහාසික දිය අගල            –          හංවැල්ල
  2. ලෙනවර රජමහා විහාරය –           සාලාව
  3. ලෙවිකේ මැතිඳු පිළිරුව –           වනහගොඩ
  4. රන්මුදු ඇල්ල –           තුම්මෝදර
  5. හඬාවැටෙන ඇල්ල –           තුම්මෝදර
  6. එළුවාගල කන්ද –           පල්ලෙවාසල
  7. කොඩි කන්ද –
  8. විජේසුන්දර වලව්ව –           කොස්ගම
  9. බොරළුගොඩ වලව්ව –           බොරළුගොඩ
  10. පොන්නම්බලම් වලව්ව – සිරිනිවාස වත්ත
  11. ලන්සියාගල කන්ද – දිද්දෙණිය
  12. අයර්වත්තේ ගල්ලෙන් බංගලාව
  13. උඩගම් කන්ද
  14. උඩගම් ජලාශය
  15. මඩකඩ ඇදවල දොල
  16. ලබුගම් කන්ද
  17. බිසව් නාපු දොල
  18. කිරිමැට්ට කන්ද

සීතාවක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ආගමික ස්ථාන

විහාරස්ථාන

  1. කඩුගොඩ විහාරය – කඩුගොඩ, වග
  2. සමයවර්ධනාරාමය – මාඹුල, වග
  3. රංවල ශ්‍රී මහා විහාරය – හිඟුරල, පුවක්පිටිය
  4. ශ්‍රී ආනන්දාරාමය –      හංවැල්ල
  5. විශුද්ධාරාමය –      හංවැල්ල
  6. ශ්‍රී විජයාරාමය – පාදුක්ක
  7. විජේසුන්දරාමය – තුම්මෝදර
  8. පුරාණ විහාරය – පහත්ගම, හංවැල්ල
  9. ලෙනවර රජමහ විහාරය – අකරවිට
  10. ශ්‍රී සුදර්ශනාරාමය – කොස්ගම
  11. සුසිරිවර්ධනාරාමය – කහහේන, වග
  12. ශ්‍රී සුමනාරාමය – කනම්පැල්ල, කොස්ගම
  13. විනයවර්ධනාරාමය –      එලමලවල, තුම්මෝදර
  14. ශ්‍රී උපෝසථාරාමය –      කළුඅග්ගල, හංවැල්ල
  15. ශ්‍රී නිග්‍රෝධ්‍රාම මහ පිරිවෙන –      කරගල්ල, කොස්ගම
  16. ශ්‍රී සුධර්මාරාමය –      අළුත්තම්බලම, කොස්ගම
  17. ශ්‍රී සුචරිත වර්ධනාරාමය –      දිගන, නෝනවත්ත, පුවක්පිටිය
  18. ශ්‍රී නන්දනාරාමය –      මානකඩ, පුවක්පිටිය
  19. සුගත නාගරුක්කාරාමය –      මුරුතගම, අකරවිට
  20. බෝධිමල්ලිකාරාමය –      ඇස්වත්ත, පුවක්පිටිය
  21. ශ්‍රී සුභද්‍රාරාමය –      බොල්ලතාව, කොස්ගම
  22. ශ්‍රී බෝධිරුක්කාරාමය – දිද්දෙණිය
  23. ශ්‍රී ජයසුමනාරාමය                   –      තුන්නාන, හංවැල්ල
  24. ශ්‍රී බෝධිරාජාරාමය – හිඟුරල, පුවක්පිටිය
  25. ශ්‍රී සුමන විහාරය – දුන්කලහේන, හේවායින්න
  26. ශ්‍රී ජීවකාරාමය –     මිරිස්වත්ත, පුවක්පිටිය
  27. දොල ඉහළ පන්සල – කොස්ගම
  28. අරියදර්ශනාරාමය – හංවැල්ල
  29. මුණ්ඩිගල ආරණ්‍ය – මිරිස්වත්ත, පුවක්පිටිය
  30. ශ්‍රී සුමන යෝගාශ්‍රමය – කොස්ගම
  31. ශ්‍රී රඹකන්ද විහාරය – තුම්මෝදර
  32. ශ්‍රී විවේකාරාමය – තුම්මෝදර
  33. රණතුංගාරාමය – කොස්ගම
  34. වැලිපිල්ලෑව විහාරය – වග
  35. ගල්ලෙන් විහාරය – හංවැල්ල
  36. විවේකාරාමය – හිඟුරල, පුවක්පිටිය
  1. ශ්‍රී සුමන පිරිවෙන විහාරය – තුම්මෝදර
  2. ශ්‍රී ගුණවර්ධනාරාමය – ගලගෙදර, පාදුක්ක
  3. ශ්‍රී සුධර්මාරාමය – බෝපේ, පාදුක්ක
  4. පුරාණ ගල්ලෙන් විහාරය – පාදුක්ක
  5. ශ්‍රී ගයා විහාරය – බෝපේ
  6. ශ්‍රී පියරතනාරාමය – පාදුක්ක
  7. සීලවනාරාමය – පාදුක්ක
  8. විජය විශුද්ධාරාමය – පාදුක්ක
  9. චිත්ත විශුද්ධාරාමය – බෝ
  10. වේරගල පුරාණ විහාරය – පාදුක්ක
  11. මොරගහතැන්න විහාරය – පාදුක්ක
  12. සමයවර්ධනාරාමය – වග
  13. ශ්‍රී පූර්වාරාමය – පිටුම්පේ
  14. සීල බිම්බාරාමය – වග
  15. ශ්‍රී සුධර්ශනාරාමය – පාදුක්ක
  16. ශ්‍රී විජිතාරාමය – තුම්මෝදර
  17. සංජය චිත්ත විවේකාශ්‍රමය – කහවල
  18. ශ්‍රී සංඝිකාරාමය – පාදුක්ක
  19. ශ්‍රී ආනන්දාරාමය – පාදුක්ක
  20. පරම ධර්ම කීර්ත්‍යාරාමය – පාදුක්ක
  21. න්‍යග්‍රෝධාරාමය – පාදුක්ක
  22. ශ්‍රී සරණංකරාරාමය – තුම්මෝදර
  23. එළුවලගල රජමහ විහාරය – පාදුක්ක
  24. ශ්‍රී දේශාමිතිකලාරාමය – පාදුක්ක
  25. පුෂ්පාරාමය – තුම්මෝදර
  26. බෝධිරාජාරාමය – වග
  27. ගහනන්ද විවේක සෙවන – තුම්මෝදර

 

  • හින්දු දේවස්ථාන
  1. පත්තිනි අම්මා කෝවිල – තුම්මෝදර
  2. කෝවිල – වග
  3. මුත්තු අම්මා කෝවිල – හල්පෙ වත්ත
  4. මුත්තු අම්මා කෝවිල – පාදුක්ක වත්ත
  5. මුත්තු අම්මා කෝවිල – ලබුගම වත්ත

 

  • ක්‍රිස්තියානි දේවස්ථාන
  1. කොස්ගම රෝමාණු කතෝලික දේවස්ථානය
  2. අළුත්තම්බලම රෝමාණු කතෝලික දේවස්ථානය
  3. කන්දේවත්ත රෝමාණු කතෝලික දේවස්ථානය
  4. හංවැල්ල රෝමාණු කතෝලික දේවස්ථානය
  5. වග රෝමාණු කතෝලික දේවස්ථානය
  6. වැලිකන්න රෝමාණු කතෝලික දේවස්ථානය
  7. තෙරේසා රෝමාණු කතෝලික දේවස්ථානය – තුම්මෝදර
  8. බැප්ටිස් රෝමාණු කතෝලික දේවස්ථානය – හංවැල්ල
  9. රෝමාණු කතෝලික දේවස්ථානය – හංවැල්ල
  10. ශාන්ත ෆාවුළු රෝමාණු කතෝලික දේවස්ථානය – පාදුක්ක

 

 

මුස්ලිම් දේවස්ථාන

  1. හංවැල්ල ජුම්මා දේවස්ථානය
  2. පාදුක්ක ජුම්මා දේවස්ථානය
  3. ගලගෙදර ජුම්මා දේවස්ථානය
  4. පාදුක්ක ඇල් මදර් මුස්ලිම් පාසල