වෙළඳ බලපත්‍රයක් ලබා ගැනීම

කාර්යයවගකීමකාලය
1අයඳුම්පත්‍රයක් ඉල්ලුම් කිරීම ඉල්ලුම්කරුවැඩ කරන දින 05 තුල පෙ.ව.9.00 සිට ප.ව.3.00 දක්වා
2අයඳුම්පත්‍රයක් ලබා දීම ආදායම් පරීක්ෂක/විෂය කළමනාකරණ සහකාර/සරප්ජනවාරී 31ට පෙර
3සම්පූර්ණ කරන ලද අයඳුම්පත්‍රය ප්‍රාදේශීය සභාව වෙත ලබා දීමඉල්ලුම්කරුදින 01
4ආදායම් පරීක්ෂක හා මහජන සෞඛ්‍ය පරීක්ෂන විසින් අදාල ස්ථානය පිළිබඳව වාර්තාවක් ලබා දීමආදායම් පරීක්ෂක / මහජන සෞඛ්‍ය පරීක්ෂකඅයඳුම්පත ලැබී දසින 07ක් තුළ
5අඩුපාඩු නොමැති නම් බලපත්‍රය ලබා ගන්නා ලෙස ඉල්ලුම්කරුට දැනුම් දීමවිෂය කළමනාකරණ සහකාරදින 02
6අඩුපාඩු තිබේ නම් ඒවා සම්පූර්ණ කරන සෙල අයිතිකරුට දැනුම් දීම
විෂය කළමනාකරණ සහකාරදින 02
7බලපත්‍ර ගාස්තු අය කිරීම රු.1000.00 හෝ ඊට අඩු මුදලක් (පරිශ්‍රයෙහි වාර්ෂික වටිනාකම මත) විෂය කළමනාකරණ සහකාරවිනාඩි 10
8බලපත්‍රය නිකුත් කිරීමලේකම්දින 07