පරිසර ආරක්ෂණ බලපත්‍ර ලබා ගැනීම

කාර්යයවගකීමකාලය
1මුදල් ගෙවා අයඳුම්පතක් ලබා ගැනීමලේකම් සතියේ වැඩ කරන දින 5 තුළ පෙ.ව.8.30 සිට ප.ව.3.00 දක්වා
2නිසි ලෙස සම්පූර්ණ කරන ලද අයඳුම්පත ප්‍රාදේශීය සභාවට භාරදීම (අදාල ලිප ලේඛන සමග)ඉල්ලුම්කරු
3ක්ෂේත්‍ර පරීක්ෂණය සිදු කිරීමපරිසර කමිටුවදින 03
4අදාල බලපත්‍රය පරිසර කමිටුව වෙත ඉදිරිපත් කිරීමවිෂය කළමනාකරණ සහකාර සති 02
5බලපත්‍ර ගාස්තු අයකර ගැනීම හා පරිසර කමිටුවේ අනුමැතිය මත බලපත්‍ර ලබා දීමගරු සභාපතිතුමා සරප්
විෂය කළමනාකරණ සහකාර
දින 02
6බලපත්‍රය ලබා ගන්නා ලෙස අයඳුම්කරුට දැනුම් දීම විෂය කළමනාකරණ සහකාර දින 01

පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබා ගැනීමේ ක්‍රියාවලිය