අනතුරුදායක ගස් ඉවත් කිරීම

  • අනතුරුදායක ගස සම්බන්ධයෙන් ග්‍රාම නිළධාරි සහතිකය සමග සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රයක් සභාවට ලබා දීම.‍
  • අදාළ ගස සම්බන්ධයෙන් ස්ථාන පරීක්ෂාවක් සිදුකර තාක්ෂණ නිළධාරින් වාර්තාවක් ලබා දීම.
  • තාක්ෂණ නිළධාරින්ගේ වාර්තාව අනුව ගස අයිතිකරුට එය ඉවත් කර ගන්නා ලෙස නිවේදන 03 කින් දැන්වීම.
  • අදාළ අයිතිකරු ගස ඉවත් කර නොගන්නේනම් සභාව මැදිහත් වී ගස කැපීම සිදු කිරීම.
කාර්යයවගකීමකාලය
1අනතුරුදායක ගසක් ඉවත් කරන ලෙස ඉල්ලා ලිඛිත ඉල්ලීමක් ලබා දීම ඉල්ලුම්කරු
2ඒ අනුව ක්ෂේත්‍ර පරීක්ෂාවක් සිදු කිරීමආදායම් පරිපාලක/ තාක්ෂණ නිලධාරී දින 02
3පරීක්ෂාවෙන් පසුව වාර්තාවක් ලබා දීම ආදායම් පරිපාලක/ තාක්ෂණ නිලධාරී දින 02
4එම වාර්තා අනුව අදාල ගස ඉවත් කර ගන්නා ලෙස ගස අයිතිකරුට ලිඛිතව දන්වා සිටීමවිෂය කළමනාකරණ සහකාර දින 03
5ගස හිමිකරු වෙත දැනුම් දීමට කටයුතු නොකරන්නේ නම් සභාව විසින් අනතුරුදායක ගස ඉවත් කර වටිනාකම පැමිණිලිකරුගෙන් අයකර ගැනීමගරු සභපතිතුමා දින 02
6එසේ නොගෙවන්නේ නම් නීත්‍යානුකූලව කටයුතු කිරීමවිෂය කළමනාකරණ සහකාර